November 10, 2026

2027 දී බ්‍රික්ස් සංවිධානයේ වාරික සභාපතිත්වය චීනයට

2027 දී චීනය බ්‍රික්ස් සංවිධානයේ වාරික සභාපතිත්වය භාර ගන්නා අතර, බ්‍රික්ස් රටවල නායකයින්ගේ 19වැනි සමුළුවට සත්කාරකත්වය සපයන බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රකාශ කරයි. අද(12) පස්වරුවේ නව දිල්ලි නුවර පැවති බ්‍රික්ස් රටවල නායකයින්ගේ 18වැනි සමුළුවේ පළමු අදියරේ රැස්වීමේදී ඔහු මේ බව සඳහන් කළේ ය.

About The Author