2027 දී චීනය බ්‍රික්ස් සංවිධානයේ වාරික සභාපතිත්වය භාර ගන්නා අතර, බ්‍රික්ස් රටවල නායකයින්ගේ 19වැනි සමුළුවට සත්කාරකත්වය සපයන බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රකාශ කරයි. අද(12) පස්වරුවේ නව දිල්ලි නුවර පැවති බ්‍රික්ස් රටවල නායකයින්ගේ 18වැනි සමුළුවේ පළමු අදියරේ රැස්වීමේදී ඔහු මේ බව සඳහන් කළේ ය.
2027 දී බ්‍රික්ස් සංවිධානයේ වාරික සභාපතිත්වය චීනයට
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම