March 1, 2026

චීන ජනපති එපෙක් සංවිධානයේ නායකයින්ගේ 32වන නිල නොවන රැස්වීමට සහභාගී වෙමින් දකුණු කොරියාවේ රාජ්‍ය සංචාරයක නිරත වීමට සැරසේ

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා දකුණු කොරියාවේ පැවැත්වෙන එපෙක් සංවිධාන නායකයින්ගේ 32 වන නිල නොවන රැස්වීමට සහභාගී වනු ඇති අතර, එරට රාජ්‍ය සංචාරයක නිරත වනු ඇතැයි චීන වි‍දේශ අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

එම සංචාරය දකුණු කොරියාවේ ජනාධිපති Lee Jae-myung මහතාගේ ආරාධනයෙන් ඔක්තෝබර් 30 වනදා සිට නොවැම්බර් 1 වනදා දක්වා සිදු වනු ඇතැයි ප්‍රකාශ කෙරිණ.

About The Author