චීන ජනාධිපති ෂී ජින් පිං මහතා දකුණු කොරියාවේ පැවැත්වෙන එපෙක් සංවිධාන නායකයින්ගේ 32 වන නිල නොවන රැස්වීමට සහභාගී වනු ඇති අතර, එරට රාජ්‍ය සංචාරයක නිරත වනු ඇතැයි චීන විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
එම සංචාරය දකුණු කොරියාවේ ජනාධිපති Lee Jae-myung මහතාගේ ආරාධනයෙන් ඔක්තෝබර් 30 වනදා සිට නොවැම්බර් 1 වනදා දක්වා සිදු වනු ඇතැයි ප්‍රකාශ කෙරිණ.
More Stories
තීරණාත්මක චීන-උතුරු කොරියා නායක හමුව
විදෙස් රටවල ආයෝජන සම්බන්ධයෙන් චීනයෙන් නව රෙගුලාසියක්
චීන ඊජිප්තු සම්බන්ධතාවය ගොඩනැගීමේ 70වන සංවත්සරය වෙනුවෙන් දෙරට ජනපතිවරුන්ගෙන් සුබ පැතුම්