November 12, 2026

චීන – ඇමරිකා රාජ්‍ය නායක හමුව වෙනුවෙන් දෙපාර්ශ්වය අතර සන්නිවේදනය අඛණ්ඩව

මේ වසරේ ඉදිරි කාලයේ චීන හා ඇමරිකානු ජනපතිවරුන්ගේ හමුවීම සම්බන්ධව දෙරට අතර සන්නිවේදනය පවත්වා ගෙන යන බව චීනය පවසයි. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ගුවෝ චියා කුවෙන් මහතා ඊයේ (10) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී චීන-ඇමරිකානු ජනපතිවරුන්ගේ ඉදිරි හමුව පිළිබඳව අදහස් දැක්විය. චීන හා ඇමරිකානු ජනපතිවරුන්ගේ හමුවීම සම්බන්ධව දෙපාර්ශ්වය අඛණ්ඩ සන්නිවේදනයක් පවත්වා ගෙන යන බව ඔහු එහිදී පැවසීය.

About The Author