චීන ජාතික චිත්‍රපට පරිපාලනයේ සංඛ්‍යාලේඛනවලට අනුව, 2026 චීන වසන්ත උත්සව සමයේ බොක්ස් ඔෆිස් ආදායම චීන යුවාන් මිලියන 5752කි. එම කාලය තුළ සාමාන්‍ය ප්‍රවේශපත්‍ර මිල පසුගිය වසරට වඩා 6%ක අඩුවීමක් සමඟින්, චිත්‍රපට නරඹන්නන් සංඛ්‍යාව මිලියන 120ක් විය. චිත්‍රපට ප්‍රදර්ශන වාර සංඛ්‍යාව 4350 දාහක් වූ අතර, එය චීන චිත්‍රපට ඉතිහාසයේ වසන්ත උත්සව සමයේ නව ඓතිහාසික වාර්තාවකි.
චීන වසන්ත උත්සව සමයේ බොක්ස් ඔෆිස් ආදායම යුවාන් බිලියන 5.7 ඉක්මවයි
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම