චීනය විදේශ වෙළඳාම යහපත් තත්ත්වයක පවත්වා ගෙන ගොස් ඇත. 2026 මුල් භාගයේදී, චීනයේ භාණ්ඩ වෙළඳාමේ මුළු ආනයන හා අපනයන වටිනාකම යුවාන් ට්‍රිලියන 25.47 දක්වා ළඟා වී ඇති බව චීන රේගු පරිපාලනය අද(14) දත්ත වාර්තා නිකුත් කරමින් සඳහන් කළේය.
එම වටිනාකම වසරේ මුල් භාගයේදී ට්‍රිලියන 25 ඉක්මවූ ඉතිහාසයේ පළමු අවස්ථාවයි. එය පෙර වසරට සාපේක්ෂව 16.9% ක වර්ධනයකි.
ඒ අතරින්, අපනයන වටිනාකම ට්‍රිලියන 14.73ක් වන අතර එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂ ව 13.4%ක වර්ධනයකි. ආනයන වටිනාකම ට්‍රිලියන 10.74ක් වන අතර එය 22.1%ක වර්ධනයක් බව දත්ත වාර්තාවන්හි දැක්වේ.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම