පැනමාවට බලපෑ 7.6ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාව හේතුවෙන් පැනමා රජයට සහ බලපෑමට ලක් වූ ප්‍රදේශවල ජනතාවට චීනය ශෝකය පළ කරන බව චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
මේ වන විට, එහි සිටින චීන පුරවැසියන්ට කිසිදු හානියක් සිදු වූ බවට වාර්තා වී නොමැති බව චීන විදේශ අමාත්‍යාංශය ඊයේ (10) පැවසීය. චීන විදේශ අමාත්‍යාංශය සහ පැනමාවේ චීන තානාපති කාර්යාලය අදාළ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් අවශ්‍යතා ඇති චීන පුරවැසියන්ට ආධාර ලබා දීමට සූදානම් බව ද ප්‍රකාශ කෙරිණ.
More Stories
චීන – ඇමරිකා රාජ්‍ය නායක හමුව වෙනුවෙන් දෙපාර්ශ්වය අතර සන්නිවේදනය අඛණ්ඩව
ජපන් ආක්රමණිකයන්ගේ අපරාධ හෙළි කෙරෙන “5”වාර්තා වැඩසටහන රටවල් රැසක විකාශය කෙරේ
වාර්තා පිට වාර්තා තැබූ 9වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය සාර්ථකව අවසන්