November 10, 2026

බ්‍රික්ස් නායක සමුළුවට එක්වීමට චීන ජනපති මේ සති අන්තයේ ඉන්දියාවට

ඉන්දීය ජනරජයේ අගමැති නරෙන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනාවට අනුව, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එළඹෙන 12වනදා සිට 13වනදා දක්වා නව දිල්ලියේ පැවැත්වෙන බ්‍රික්ස් රටවල නායකයින්ගේ 18වැනි සමුළුවට එක්වීමට නියමිතය. 

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් අද(10) මේ බව ප්‍රකාශ කර ඇත.

About The Author