ඇමරිකාව හමුදා මෙහෙයුම් දැඩි කරමින් ඉලක්කගත අවහිර කිරීමේ ක්‍රියාමාර්ග හේතුවෙන් ආතතීන් තවත් උග්‍ර කරනු ඇති බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Guo Jiakun මහතා පවසයි.
අදාළ පාර්ශ්වයන් දැනටමත් තාවකාලික සටන් විරාම ගිවිසුමකට එළඹ ඇති තත්ත්වයක් හමුවේ, ඇමරිකාවේ ක්‍රියා දැනටමත් බිඳෙනසුලු තත්ත්වය තවදුරටත් අඩපණ කරනු ඇති බව ද වාර්තාකරුවෙකු නැගූ අදාළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් Guo Jiakun මහතා පැවසීය. හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමේ ආරක්ෂාවට ඉන් බලපා ඇති අතර එය භයානක හා වගකීම් විරහිත ක්‍රියාවක් බව ද Guo Jiakun මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
More Stories
චීන හා වියට්නාම ජනපති ආර්යාවෝ චීන ජාතික මහා රඟහල නරඹති
ඇමරිකාව ඊනියා හේතුවක් මත චීනයට එරෙහිව තීරු බදු පැනවුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි ප්‍රති පියවර ගන්නා බවට චීනයෙන් ප්‍රකාශයක්
මැද පෙරදිග තත්ත්වය පිළිබඳව චීන ජනපති සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි ඔටුන්න හිමි කුමරු අදහස් හුවමාරු කර ගනිති