May 31, 2026

Shenzhou 21 ගගනගාමීහූ සාර්ථකව යානයෙන් පිටතට පැමිණෙති

Zhang Lu, Wu Fei සහ Zhang Hongzhang යන චීනයේ Shenzhou 21 අභ්‍යවකාශ යානයේ ගගනගාමීහු, යානයෙන් පිටතට පැමිණ සිටින අතර ඔවුහූ මනා සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙති. 

මේ වන විට Shenzhou 21 ගගනගාමීන්ගේ අභ්‍යවකාශ චාරිකාව සාර්ථකව නිමාවට පත්ව තිබේ. Zhang Lu වැඩිම යානයෙන් පිටත මෙහෙයුම් සම්පූර්ණ කළ චීන ගගනගාමියා බවට පත් වීම විශේෂත්වයකි. Wu Fei සහ Zhang Hongzhangගේ මංගල අභ්‍යවකාශ චාරිකාව ද මෙය වේ.

About The Author