Zhang Lu, Wu Fei සහ Zhang Hongzhang යන චීනයේ Shenzhou 21 අභ්‍යවකාශ යානයේ ගගනගාමීහු, යානයෙන් පිටතට පැමිණ සිටින අතර ඔවුහූ මනා සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙති.
මේ වන විට Shenzhou 21 ගගනගාමීන්ගේ අභ්‍යවකාශ චාරිකාව සාර්ථකව නිමාවට පත්ව තිබේ. Zhang Lu වැඩිම යානයෙන් පිටත මෙහෙයුම් සම්පූර්ණ කළ චීන ගගනගාමියා බවට පත් වීම විශේෂත්වයකි. Wu Fei සහ Zhang Hongzhangගේ මංගල අභ්‍යවකාශ චාරිකාව ද මෙය වේ.
More Stories
චීන විදේශ අමාත්‍යවරයා සහ කැනේඩියාවේ අගමැතිවරයා අතර හමුවක්
යුරෝපා කොමිසම වෙනස් ව සැලකීමේ සීමාවන් ක්‍රියාත්මක කරන්නේ නම් චීනය දැඩි ප්‍රති පියවර ගනු ඇත-චීන වාණිජ අමාත්‍යාංශය
තායිවානයේ ඊනියා පාලක ප්රජාතන්ත්රවාදී ප්රගතිශීලී පක්ෂයේ කිසිදු ප්‍රකාශයකින් තායිවානය චීනයට අයත් කොටසක් බවට වන සත්‍යය වෙනස් කළ නොහැක