චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති හා මධ්‍යම යුද කොමිසමේ සභාපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් Xizang ස්වායත්තය ස්ථාපිත කිරීමේ 60 වන සංවත්සර සැමරුම් උත්සවය පැවැත්වෙයි. එය අද(21) පෙරවරු 10:00ට Lhasa අගනුවර පොතාලා මාලිගා චතුරශ්‍රය ඉදිරිපිට දී අතිඋත්කර්ෂවත් ලෙස ඇරඹිණ.
Xizang ස්වායත්තයේ සිටින විවිධ ජනවර්ගයන් නියෝජනය කරන, ඒ ඒ ක්ෂේත්‍රයන් හි නියෝජිතයින් 20000 ක පමණ පිරිසක් එම අවස්ථාවට එක්ව සිටී.

More Stories
චීන විදේශ අමාත්‍යවරයා සහ කැනේඩියාවේ අගමැතිවරයා අතර හමුවක්
යුරෝපා කොමිසම වෙනස් ව සැලකීමේ සීමාවන් ක්‍රියාත්මක කරන්නේ නම් චීනය දැඩි ප්‍රති පියවර ගනු ඇත-චීන වාණිජ අමාත්‍යාංශය
Shenzhou 21 ගගනගාමීහූ සාර්ථකව යානයෙන් පිටතට පැමිණෙති