දේශසීමාවේ බටහිර කොටස පිළිබඳ චීන සහ ඉන්දීය හමුදා අතර 23 වන වටයේ සාකච්ඡාව පැවැත්වේ. එය පසුගිය 25වනදා Moldo-Chushul රැස්වීම් ස්ථානයේ ඉන්දීය පෙදෙසේ දී සිදුවූ බව චීන ජාතිකාරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇත.
චීන-ඉන්දියානු දේශසීමාවේ බටහිර කොටසේ පාලනය පිළිබඳව දෙපාර්ශ්වය ධනාත්මක හා ගැඹුරු අදහස් හුවමාරුවක් එහිදී සිදුකර තිබේ. දෙරටේ නායකයින් විසින් ඇති කරගත් වැදගත් එකඟතාවයේ මඟපෙන්වීම යටතේ, චීන-ඉන්දියානු දේශසීමා ප්‍රදේශයේ සාමය ඒකාබද්ධව ආරක්ෂා කිරීම සඳහා හමුදා හා රාජ්‍ය තාන්ත්‍රික මාර්ග හරහා සන්නිවේදනය සහ සංවාදය අඛණ්ඩව පවත්වා ගෙන යාමට එහිදී එකඟතාව පළවිය.
More Stories
ලොවක් වසඟ කළ චීන සංස්කෘතික උළෙල
සංශෝධිත ‘චීන මහජන සමූහාණ්ඩුවේ ස්වාභාවික රක්ෂිත රෙගුලාසිය’ එළි දැක්වෙයි
මේ වසරේ ආරම්භයේම චීන චිත්‍රපට බොක්ස් ඔෆිස් ආදායම වාර්තාගත ලෙස ඉහළට