චීනය තවත් පහළ කක්ෂීය අන්තර්ජාල චන්ද්‍රිකා සමූහයක් සාර්ථකව අභ්‍යවකාශගත කර ඇත.
අද (4) පස්වරු 4:52ට, Hainanහි වාණිජ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ Long March-8A ප්‍රවාහක රොකට්ටුව ආධාරයෙන් එම පහළ කක්ෂීය අන්තර්ජාල චන්ද්රිකාවන්හි 23 කාණ්ඩය ගුවන්ගත කෙරිණ. අනතුරුව චන්ද්‍රිකාව නියමිත පරිදි කක්ෂගත වීමත් සමඟ එම මෙහෙයුම සම්පූර්ණයෙන්ම සාර්ථක වී ඇත.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම