
මේ වසරේ චීන චිත්‍රපට බොක්ස් ඔෆිස් ආදායම මේ දක්වා චීන යුවාන් බිලියන 2ක් ඉක්මවා ඇත. අද(1) පස්වරුවේ එම ආදායම චීන යුවාන් බිලියන 2ක් ඉක්මවා ගොස් ඇතැයි අන්තර්ජාල දත්ත පෙන්නුම් කර තිබේ.
එළඹෙන චීන සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද හෙවත් වසන්ත උත්සවය වෙනුවෙන් චීන දේශීය චිත්‍රපට 6ක් තිරගත වීමට නියමිතව ඇත. ප්‍රේක්ෂකයන්ගේ සිනමා රසාස්වාදය වෙනුවෙන් නිම වූ එම චිත්‍රපට සටන් කලාව, ක්‍රියාදාම, ත්‍රාසය, මනඃකල්පිත, හාස්‍යය සහ සජීවීකරණ ඇතුලු විවිධ අංශ ආවරණය කරන බව වාර්තා වෙයි.
More Stories
චීන ඊජිප්තු සම්බන්ධතාවය ගොඩනැගීමේ 70වන සංවත්සරය වෙනුවෙන් දෙරට ජනපතිවරුන්ගෙන් සුබ පැතුම්
බහුධ්‍රැවීයකරණ ලෝකයක් හා නව ආකාරයේ ජාත්‍යන්තර සබඳතා මුලපිරීමක් පිළිබඳ චීන-රුසියානු ඒකාබද්ධ ප්‍රකාශය
රුසියානු ජනපතිගේ චීන නිල සංචාරය ඇරඹේ