ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ වැඩිම ආදායම වූ රුපියල් බිලියන 235ක් පසුගිය මාසයේදී උපයා ඇති බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් නෝනිස් පවසයි.
ශ්‍රී ලංකා රේගුව විසින් ආනයන හා අපනයනකරුවන්ගේ පහසුව සඳහා නිර්මාණය කරන ලද රේගු සටහන්කර දැනුම්දීමේ පද්ධතිය ජනගත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
රේගු කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යාම මෙන්ම අපනයනකරුවන්ගේ විශ්වාසය ඇති කිරීමේ අරමුණින් මෙම නව ක්‍රමවේදය හඳුන්වා දී ඇත.
More Stories
චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරය බෙයිජිංහිදී ඇරඹේ
තායිවාන ස්වාධීනත්වයට සහාය දැක්වීම චීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජාත්‍යන්තර නිතීය උල්ලංඝනය කිරීමක්–චීන විදේශ ඇමතිවරයා
චීනයෙන් ශ්‍රී ලංකාවට හදිසි සහනාධාර