ආර්ථික අර්බුදයට පෙර පැවති තත්ත්වයට ඉදිරි වසර දෙක තුළදී රට පත්වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
මහබැංකු අධිපතිවරයා කියාසිටියේ පසුගිය වසරේදී දළ දේශීය නිෂ්පාදනය සියයට 5ක වර්ධනයක් පෙන්නුම් කිරීමෙන් පෙනී යන්නේ ආර්ථිකය වේගයෙන් යථා තත්ත්වයට පත් වෙමින් බවයි. සිංගප්පූරුවේදී මාධ්‍ය ආයතනයක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
More Stories
තායිවාන ස්වාධීනත්වයට සහාය දැක්වීම චීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජාත්‍යන්තර නිතීය උල්ලංඝනය කිරීමක්–චීන විදේශ ඇමතිවරයා
චීනයෙන් ශ්‍රී ලංකාවට හදිසි සහනාධාර
ලෝක ෆැසිස්ට් විරෝධී යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සරය වෙනුවෙන් අනුස්මරණ උත්සවයක් කොළඹදී