April 16, 2026

චීනයෙන් ශ්‍රී ලංකාවට හදිසි සහනාධාර

චීන රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් හදිසි ගංවතුර සහන ද්‍රව්‍යයන්හී පළමු තොගය ඊයේ(08) දහවල් කොළඹ නගරය වෙත ළඟා විය. මෙම සැපයුම් කාණ්ඩය සඳහා ප්‍රධාන වශයෙන් බ්ලැන්කට්, ජීවිතාරක්ෂක ජැකට්, ඇඳ ඇතිරිලි, කූඩාරම් ආදිය ඇතුළත් වේ.

About The Author