2025 මැද සරත් සෘතු උත්සවය වෙනුවෙන් චීන මාධ්‍ය සමූහය රාත්‍රී ප්‍රසංගයක් සංවිධානය කරයි. චීනයේ වැදගත් සාම්ප්‍රදායික උත්සවයක් වන මැද සරත් සෘතු උත්සවය අද (06) දිනයට යෙදේ.ඒ සඳහා චීන මාධ්‍ය සමූහය බෙයිජිං වේලාවෙන් රාත්‍රී 8.00ට රාත්‍රී ප්‍රසංගයක් පැවැත්විණ. දේශප්‍රේමය, සංස්කෘතික සම්ප්‍රදායන් සහ ස්වභාව සෞන්දර්ය ඉස්මතු කරමින් මැද සරත් සෘතු උත්සවය සංකේතවත් කරන සුසංගතභාවය හා පරිපූර්ණත්වය එම රාත්‍රී ප්‍රසංගය මගින් මැනවින් පෙන්නුම් කෙරේ.
මැද සරත් උත්සවය වෙනුවෙන් චීන මාධ්‍ය සමූහය ගෙන එන රාත්‍රී ප්‍රසංගය පැවැත්වේ
More Stories
චීන හා වියට්නාම ජනපති ආර්යාවෝ චීන ජාතික මහා රඟහල නරඹති
ඇමරිකාව ඊනියා හේතුවක් මත චීනයට එරෙහිව තීරු බදු පැනවුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි ප්‍රති පියවර ගන්නා බවට චීනයෙන් ප්‍රකාශයක්
ඉරාන වරායන්ට ඇතුළු වන සහ පිටවන නෞකා ඇමරිකාව අවහිර කිරීම ආතතීන් තවත් උග්‍ර කරන බව චීනය කියයි