චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අද (14) බෙයිජිංහි පිහිටි ඓතිහාසික සහ ආගමික වශයෙන් වැදගත් ස්ථානයක් වන “Temple of Heaven” හෙවත් දෙව්ලොව පන්සල නැරඹීමට එක් වූණා.
එහි පිහිටි සරු අස්වැන්නක් වෙනුවෙන් පුද පූජා පැවැත්වූ විශේෂ යාඥා ශාලාවේදී ෂී ජින් පිං මහතා විසින් ට්‍රම්ප් මහතා පිළිගනු ලැබුවා. අනතුරුව රාජ්‍ය නායක දෙපළ එම ශාලාව ඉදිරිපිට පිහිටි චතුරශ්‍රය අසලදී ඡායාරූපයකට ද පෙනී සිටියා.
බෙයිජිංහි දෙව්ලොව පන්සල නැරඹීමට එක් වූ චීන-ඇමරිකානු ජනපතිවරු
More Stories
චීන විදේශ අමාත්‍යවරයා සහ කැනේඩියාවේ අගමැතිවරයා අතර හමුවක්
යුරෝපා කොමිසම වෙනස් ව සැලකීමේ සීමාවන් ක්‍රියාත්මක කරන්නේ නම් චීනය දැඩි ප්‍රති පියවර ගනු ඇත-චීන වාණිජ අමාත්‍යාංශය
Shenzhou 21 ගගනගාමීහූ සාර්ථකව යානයෙන් පිටතට පැමිණෙති