November 11, 2026

චීන රතු හමුදාවේ දිගු පා ගමනේ ජයග්‍රාහී 90වැනි සංවත්සර සංදර්ශනය ඊයේ රාත්‍රියේ

චීන රතු හමුදාවේ දිගු පා ගමනේ ජයග්‍රාහී 90වැනි සංවත්සර සංදර්ශනය ඊයේ (22) රාත්‍රී 8ට චීන මාධ්‍ය සමූහයට අයත් නාලිකා රැසක් ඔස්සේ විකාශය කෙරේ. මෙම සංදර්ශනය චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුව, චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යාංශය හා චීන මාධ්‍ය සමූහය යන ආයතන විසින් සංවිධානය කර ඇත. එම සංදර්ශනය මගින් චීන රතු හමුදාවේ දිගු පා ගමනේ දූෂ්කර හා ශ්‍රේෂ්ඨ ඉතිහාසය පිළිබඳව සිහිපත් කර ඇත. එමෙන්ම එම සංදර්ශනය හරහා “පූර්ණ නවීන සමාජවාදී රටක් ගොඩනැගීමේ ගමන නව දිගු පා ගමනක්” යන අදහස ඉස්මතු කරමින් නව යුගයේ ප්‍රබල ප්‍රවණතා ඉදිරිපත් කෙරෙනු ඇත.

About The Author