චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කිරීමේ 77වැනි සංවත්සරය පසුගිය 01 වැනි දිනට යෙදී තිබිණ. මේ වෙනුවෙන් චීනය පුරා 01 වැනි දා සිට 07 වැනි දා දක්වා නිවාඩු කාලයක් ප්‍රකාශයට පත් කර ඇත. චිත්‍රපටවල පූර්ව ප්‍රචාරක අවස්ථාවලින් උපයාගත් ආදායම ද ඇතුළුව මේ කාලය සඳහා වූ චීනයේ චිත්‍රපට බොක්ස් ඔෆිස් ආදායම මේ වන විට යුවාන් හැටකෝටිය ඉක්වමා ඇතැයි දත්තවල දැක්වෙයි.
සජීවිකරණ, අබිරහස්, හාස්‍යජනක, යථාර්ථවාදී ආඛ්‍යාන යනාදී විවිධ ශානරවල චිත්‍රපට මෙම නිවාඩු කාලයේ තිරගත වීම හේතුවෙන් ප්‍රේක්ෂකයින්ගේ ඉහළ රුචිය චිත්‍රපට වෙත හිමිවීම විශේෂත්වයකි.
More Stories
චීන – ඇමරිකා රාජ්‍ය නායක හමුව වෙනුවෙන් දෙපාර්ශ්වය අතර සන්නිවේදනය අඛණ්ඩව
ජපන් ආක්රමණිකයන්ගේ අපරාධ හෙළි කෙරෙන “5”වාර්තා වැඩසටහන රටවල් රැසක විකාශය කෙරේ
වාර්තා පිට වාර්තා තැබූ 9වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය සාර්ථකව අවසන්