ඇමරිකානු ජනාධිපතිවරයාගේ චීන සංචාරය සම්බන්ධව දෙරට සම්බන්ධීකරණ කටයුතු පවත්වමින් සිටින බව චීනය පවසයි. අද(16) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ලින් චියෙන් මහතා චීන හා ඇමරිකානු රාජ්‍ය නායකයින්ගේ සම්බන්ධතා පිළිබඳ අදහස් දක්වමින් ඒ බව කියා සිටියේ ය. රාජ්‍ය නායකයින්ගේ රාජ්‍යතාන්ත්‍රිකත්වය චීන-ඇමරිකානු සබඳතා සඳහා තීරණාත්මක මගපෙන්වීමක් ලබා දෙන බව ලින් චියෙන් මහතා එහිදී සඳහන් කළේ ය.
ඇමරිකානු ජනාධිපතිවරයාගේ චීන සංචාරය සම්බන්ධව දෙරට සම්බන්ධීකරණ කටයුතු පවත්වමින් සිටින බවට චීනයෙන් ප්‍රකාශයක්
More Stories
චීන විදේශ අමාත්‍යවරයා සහ කැනේඩියාවේ අගමැතිවරයා අතර හමුවක්
යුරෝපා කොමිසම වෙනස් ව සැලකීමේ සීමාවන් ක්‍රියාත්මක කරන්නේ නම් චීනය දැඩි ප්‍රති පියවර ගනු ඇත-චීන වාණිජ අමාත්‍යාංශය
Shenzhou 21 ගගනගාමීහූ සාර්ථකව යානයෙන් පිටතට පැමිණෙති