November 11, 2026

චීන රතු හමුදාවේ දිගු පා ගමනේ ජයග්‍රාහී 90වැනි සංවත්සරය සැමරේ

චීන රතු හමුදාවේ දිගු පා ගමනේ ජයග්‍රාහී 90වැනි සංවත්සර සැමරුම් සම්මේලනය අද(22) බෙයිජිංහිදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහාලේකම්, ජනාධිපති, හමුදා කොමිසමේ සභාපති ෂී ජින්පිං මහතා එම සම්මේලනයට එක්වෙමින් දේශනයක් සිදු කළේය.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජික Li Qiang, Zhao Leji, Wang Huning, Cai Qi, Ding Xuexiang, Li Xi සහ උප ජනාධිපති Han Zheng යන මහත්වරු එම අවස්ථාවට එක්ව සිටියහ.

About The Author