November 10, 2026

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි මධ්‍යම කාරක සභාවේ පස්වැනි පූර්ණ සැසිය පිළිබඳ විශේෂ මාධ්‍ය හමුවක් හෙට

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි මධ්‍යම කාරක සභාවේ පස්වැනි පූර්ණ සැසියේ වැදගත්කම හඳුන්වා දීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හෙට (30) පෙරවරු 10:00ට විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිතය.

චීන මාධ්‍ය සමූහය, People’s Daily Online, Xinhuanet සහ China.org.cn ඇතුළු මාධ්‍ය එම මාධ්‍ය හමුවේ සජීව විකාශනය කිරීමට නියමිතව ඇත.

About The Author