මේ වසරට ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධය හා ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය ජයගැනීමේ 80 වන සංවත්සරය යෙදේ. අද (30) පෙරවරුවේ බෙයිජිං අගනුවර පිහිටි Tian’anmen චතුරශ්‍රයේදී චීන මහජන විරුවන්ට පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවය උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. ජනාධිපති ෂී ජින් පිං මහතා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂ හා රජයේ නායකයෝ ඊට එක්වූහ.
චීන මහජන විරුවන්ට පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවය චීන ජනපති ප්‍රධානත්වයෙන්
More Stories
චීන විදේශ අමාත්‍යවරයා සහ කැනේඩියාවේ අගමැතිවරයා අතර හමුවක්
යුරෝපා කොමිසම වෙනස් ව සැලකීමේ සීමාවන් ක්‍රියාත්මක කරන්නේ නම් චීනය දැඩි ප්‍රති පියවර ගනු ඇත-චීන වාණිජ අමාත්‍යාංශය
Shenzhou 21 ගගනගාමීහූ සාර්ථකව යානයෙන් පිටතට පැමිණෙති