
2025 දී, චීනයට පැමිණි සංචාරකයින්ගේ වාර ගණන මිලියන 150 ඉක්මවූ අතර එය පෙර වසරට 17% කට වඩා වැඩි වීමකි. ඔවුන් අතර, වීසා රහිත ප්‍රවේශයෙන් පැමිණි සංචාරකයින්ගේ වාර ගණන මිලියන 30කට අධිකය.
වීසා රහිත ප්‍රතිපත්තිය හේතුවෙන්, සංචාරක ඉල්ලුම බෙහෙවින් ඉහළ ගොස් ඇති බවත්, චීනයේ වැඩිදියුණු වූ ජාත්‍යන්තර ප්‍රතිරූපය සහ බලපෑම විදේශීය සංචාරකයින්ගේ ආකර්ෂණය තවදුරටත් ඉහළයාමට හේතුවී ඇති බවත් විශේෂඥයින් පෙන්වා දී තිබේ.
මෙම වසරේදී ද චීනයේ සංචාරක වෙළඳපොළ තවදුරටත් උණුසුම් ප්‍රවණතාවක පවතී. වසන්ත උත්සව සමය අතරතුර, වීසා රහිත ප්‍රතිපත්තිය යටතේ විදේශිකයන් 460,000 ක් පැමිණි අතර, එය පෙර වසරට 28.5% ක වැඩිවීමකි.
More Stories
චීන විදේශ අමාත්‍යවරයා සහ කැනේඩියාවේ අගමැතිවරයා අතර හමුවක්
යුරෝපා කොමිසම වෙනස් ව සැලකීමේ සීමාවන් ක්‍රියාත්මක කරන්නේ නම් චීනය දැඩි ප්‍රති පියවර ගනු ඇත-චීන වාණිජ අමාත්‍යාංශය
Shenzhou 21 ගගනගාමීහූ සාර්ථකව යානයෙන් පිටතට පැමිණෙති