2025 වර්ෂයේ දැකගත හැකි විශාලතම උල්කාපාත වර්ෂාව අද (12) මධ්‍යම රාත්රියේදී සහ හෙට උදෑසන දැකබලා ගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසයි.ඒ මහතා පැවසුවේ පර්සීස් තාරුකාව ආශ්‍රිතව සිදුවන බැවින් මෙම උල්කාපාත වර්ශාව පර්සීස් වශයෙන් නම්කර ඇති බවය.
එමෙන්ම මෙම උල්කාපාත වර්ෂාව හොඳින්ම දැකගත හැකි වන්නේ හෙට උදෑසන 5ට පමණ උතුරු දිශාවෙන් බවද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
More Stories
චීන – වියට්නාම සබඳතා සංවර්ධනයේ වැදගත්කම චීන ජනපති පෙන්වා දෙයි
මැදපෙරදිග ප්‍රදේශයේ දිගුකාලීන යුද්ධයක් කිසිදු පාර්ශ්වයකට අවශ්‍ය නොවන බව චීනය පවසයි
මැදපෙරදිග ප්රශ්නය පිළිබඳ චීන රජයේ විශේෂ නියෝජිත සහ කුවේටයේ විදේශ ඇමති අතර හමුවක්