
චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ සිව්වන සැසිවාරය පිළිබඳ මාධ්‍ය හමුව මාර්තු 3වැනිදා පස්වරු 3ට බෙයිජිං මහජන මහා ශාලාවේදී පැවැත්වීමට නියමිතයි.
සැසිවාර ප්‍රකාශකයා එදින දෙස් විදෙස් මාධ්‍ය වෙත සැසිවාරයට අදාළ තොරතුරු පිළිබඳව දැනුවත් කර මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙනු ඇත. චීන මාධ්‍ය සමූහය සහ Xinhua ප්‍රවෘත්ති ඒජන්සිය එම අවස්ථාව සජීවීව විකාශය කරනු ඇත.
More Stories
චීන විදේශ අමාත්‍යවරයා සහ කැනේඩියාවේ අගමැතිවරයා අතර හමුවක්
යුරෝපා කොමිසම වෙනස් ව සැලකීමේ සීමාවන් ක්‍රියාත්මක කරන්නේ නම් චීනය දැඩි ප්‍රති පියවර ගනු ඇත-චීන වාණිජ අමාත්‍යාංශය
Shenzhou 21 ගගනගාමීහූ සාර්ථකව යානයෙන් පිටතට පැමිණෙති