ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඊයේ(13) රාත්‍රී චීනයේ බෙයිජිං අගනුවරට ළඟා විය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනයකට අනුව, හෙතෙම ඊයේ (13) සිට ලබන 15 වැනිදා දක්වා චීන නිල සංචාරයේ නිරත වනු ඇත. ගුවන් තොටුපළේදී ජනපති ට්‍රම්ප් පිළිගැනීමට එක්ව සිටියේ චීන උප ජනාධිපති Han Zheng මහතායි.
ඇමරිකානු ජනපති චීන නිල සංචාරය අරඹයි
More Stories
චීන විදේශ අමාත්‍යවරයා සහ කැනේඩියාවේ අගමැතිවරයා අතර හමුවක්
යුරෝපා කොමිසම වෙනස් ව සැලකීමේ සීමාවන් ක්‍රියාත්මක කරන්නේ නම් චීනය දැඩි ප්‍රති පියවර ගනු ඇත-චීන වාණිජ අමාත්‍යාංශය
Shenzhou 21 ගගනගාමීහූ සාර්ථකව යානයෙන් පිටතට පැමිණෙති