February 28, 2026

චීන මහජන විමුක්ති හමුදාව Huangyan Dao  ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ මුර සංචාරයක්‍

Huangyan Dao සහ ඊට යාබද ගුවන් හා සාගර කලාපවල ආරක්ෂාව සහතික කරමින් චීන මහජන විමුක්ති හමුදාව විශේෂ මුර සංචාරයක් සිදු කරයි. 

ජනවාරි මාසය ආරම්භයේ සිටම කලාපයේ රටවල් කිහිපයක් අදාළ ප්‍රදේශයේ කරනු ලැබූ ප්‍රකෝපකාරී ක්‍රියාවන්ට දැඩි විරෝධය දක්වමින් මෙම ආරක්ෂක මෙහෙයුම් සිදු කර තිබේ. ඉන් අවට ප්‍රදේශයේ සුපරීක්ෂාකාරීත්වය වැඩි කිරීම තවදුරටත් තහවුරු ඇති බව චීන මහජන විමුක්ති හමුදාවේ දකුණු යුද සේනාංකයේ අණදෙන නිලධාරීවරයා නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.  

දකුණු චීන මුහුදේ කලාපයේ සාමය සහ ස්ථාවරත්වය රැකගැනීමට සහ චීනයේ ස්වෛරීභාවය හා ආරක්ෂාව තහවුරු කිරීම මෙම ක්‍රියාමාර්ගයයේ  අරමුණ බව ද  ඔහු සඳහන් කළේය.

About The Author