චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයට අනුව, මෙම වසර ආරම්භයේ සිට චීනයේ නව ගුණාත්මක ඵලදායීතා ක්ෂේත්රයේ ආයෝජනය ශක්තිමත් වර්ධන ප්‍රවණතාවක් පවත්වා ගෙන යමින් තිබේ.
මෙම වසරේ පළමු මාස අට තුළ, චීනයේ නව වර්ධන බලවේග ආශ්රිත ආයෝජන වේගයෙන් ඉහළ ගොස් ඇති අතර, බොහෝ ක්ෂේත්රවල ආයෝජන වර්ධනය වේගවත් වී ඇතැයි චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයේ ප්‍රකාශිකා Wang Guanhua මහත්මිය සඳහන් කළා ය. අදාළ ආයෝජන, පරිමාණය පුළුල් කිරීමේ සිට තාක්ෂණික නවෝත්පාදනය, කර්මාන්ත නවීකරණය සහ මූලික යටිතල පහසුකම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් වෙනස් වෙමින් පවතී. මෙලෙස ආයෝජන දිශාව ප්‍රශස්තකරණය කිරීම ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් සංවර්ධනය ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය මෙන්ම අපේක්ෂිත වෙනසක් වනු ඇති බව ද ඇය පැවසුවා ය.
More Stories
ඇමරිකාවේ භාණ්ඩ මත පනවා ඇති 24%ක අතිරේක තීරුබද්ද තවත් මාස දෙකකට අත්හිටුවීමට චීනයෙන් තීරණයක්
‘පූර්ණ හා දැඩි විනයකින් යුතුව පක්ෂ පාලනය ඉදිරියට ගෙන යාම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය’ට අදාළ කරුණු ඉදිරිපත් කෙරේ
පක්ෂ පාලනය පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය සම්බන්ධයෙන් චීන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්