February 28, 2026

ලොව පුරා සිටින සියලු චීන ජාතිකයන්ට චීන ජනපතිගෙන් නව වසරට සුබ පැතුම්

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභා‍ව, රාජ්‍ය මණ්ඩලය වෙනුවෙන් චීනයේ සියලු ජනවාර්ගික ජනතාව, හොංකොං හා මැකෞ විශේෂ පරිපාලන කලාපවල හා තායිවානයේ චීන ස්වදේශිකයන් මෙන්ම විදේශ ගතව සිටින චීන ජාතිකයන් වෙත නව වසරේ සුබ පැතුම් එක් කරයි. අද(14) පෙරවරුවේ රාජ්‍ය මණ්ඩලය පැවැත්වූ නව වසරේ සමරු උත්සවයේ දී හෙතෙම සිය සුබාෂිංසනය පිරිනමමින් දේශනයක් ද සිදු කළේය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා උත්සවයේ මුලසුන දැරීය.

About The Author