March 2, 2026

චීන ජනපති 15 වන ජාතික ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට එක් වේ

චීනයේ 15වැනි ජාතික ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය ඊයේ (9) රාත්‍රීයේ Guangdong ඔලිම්පික් ක්‍රීඩාංගනයේදී පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කමිටු සභාපති ෂී ජින්පිං මහතා එම උත්සවයට එක් විය.

About The Author