චීනයේ Fujian ගුවන් යානා ප්‍රවාහන නෞකාව නිල වශයෙන් සේවය සඳහා එක් කිරීමේ උත්සවය පසුගිය 05 වැනිදා දකුණු චීනයේ Sanya නගරයේ යුද වරායක පැවැත්විණ. චීනයේ පළමු වැනි විද්‍යුත් චුම්භක තාක්ෂණයෙන් ගුවන් යානා දියත් කිරීමේ අති නවීන පහසුකම් සහිත ප්‍රවාහන නෞකාව වන්නේ ද මෙයයි. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කමිටු සභාපති ෂී ජින්පිං මහතා එම උත්සවයට එක් වෙමින් නෞකාව නිරීක්ෂණ කර ඇත.

More Stories
චීන විදේශ අමාත්‍යවරයා සහ කැනේඩියාවේ අගමැතිවරයා අතර හමුවක්
යුරෝපා කොමිසම වෙනස් ව සැලකීමේ සීමාවන් ක්‍රියාත්මක කරන්නේ නම් චීනය දැඩි ප්‍රති පියවර ගනු ඇත-චීන වාණිජ අමාත්‍යාංශය
Shenzhou 21 ගගනගාමීහූ සාර්ථකව යානයෙන් පිටතට පැමිණෙති