Xizang ස්වායත්තය ස්ථාපිත කිරීමේ 60වැනි සංවත්සර සැමරුම් උත්සවයට සහභාගි වීමට චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති හා මධ්‍යම යුද කොමිසමේ සභාපති ෂී ජින් පිං මහතා ප්‍රමුඛ මධ්‍යම කාරක සභාවේ නියෝජිත පිරිස අද(20) Lhasa අගනුවර පැමිණියහ.
ෂී ජින් පිං මහතා සහ නියෝජිත පිරිස Xizang ස්වායත්තයේ විවිධ ජාතීන්ට අයත් වැසියන් විසින් උණුසුම් ලෙස පිළිගැනිණ.
More Stories
චීන විදේශ අමාත්‍යවරයා සහ කැනේඩියාවේ අගමැතිවරයා අතර හමුවක්
යුරෝපා කොමිසම වෙනස් ව සැලකීමේ සීමාවන් ක්‍රියාත්මක කරන්නේ නම් චීනය දැඩි ප්‍රති පියවර ගනු ඇත-චීන වාණිජ අමාත්‍යාංශය
Shenzhou 21 ගගනගාමීහූ සාර්ථකව යානයෙන් පිටතට පැමිණෙති