March 1, 2026

චීන ජනපති Xizang ස්වායත්තය ස්ථාපිත කිරීමේ 60වැනි සංවත්සර සැමරුම් උත්සවයට එක් වේ

Xizang ස්වායත්තය ස්ථාපිත කිරීමේ 60වැනි සංවත්සර සැමරුම් උත්සවයට සහභාගි වීමට චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති හා මධ්‍යම යුද කොමිසමේ සභාපති ෂී ජින් පිං මහතා ප්‍රමුඛ මධ්‍යම කාරක සභාවේ නියෝජිත පිරිස අද(20) Lhasa අගනුවර පැමිණියහ.

ෂී ජින් පිං මහතා සහ නියෝජිත පිරිස Xizang ස්වායත්තයේ විවිධ ජාතීන්ට අයත් වැසියන් විසින් උණුසුම් ලෙස පිළිගැනිණ.

About The Author