චීන මහජන විමුක්ති හමුදාවේ (PLA) නැගෙනහිර යුද කලාප සේනාංකයට අයත් අංක 133 නෞකා සමූහය බටහිර ශාන්තිකර මුහුදු ප්‍රදේශ ආශ්රිත ව සිදු කළ අභ්‍යාස අද (22) සාර්ථක ව අවසන් කළ බව එම සේනාංකයේ ප්රවෘත්ති ප්‍රකාශක Xu Chenghua මහතා පැවසීය.
අදාළ නෞකා සමූහය Yonaguni-Iriomote මුහුදු මාර්ගය ඔස්සේ පැමිණ ඇති අතර, දුරස්ථ මුහුදු කලාප ආශ්‍රිතව හමුදාව සතු සටන් කිරීමේ හැකියාව ද එමගින් ප්‍රායෝගිකව පරීක්ෂාවට ලක් වූ බවත් හෙතෙම සඳහන් කළේය.
More Stories
චීන විදේශ අමාත්‍යවරයා සහ කැනේඩියාවේ අගමැතිවරයා අතර හමුවක්
යුරෝපා කොමිසම වෙනස් ව සැලකීමේ සීමාවන් ක්‍රියාත්මක කරන්නේ නම් චීනය දැඩි ප්‍රති පියවර ගනු ඇත-චීන වාණිජ අමාත්‍යාංශය
Shenzhou 21 ගගනගාමීහූ සාර්ථකව යානයෙන් පිටතට පැමිණෙති