2025 වසරේදී චීනය තුළ අනුමැතිය හිමි වූ නව නිපැයුම් පේටන්ට් බලපත්ර සංඛ්යාව නවලක්ෂ හැත්දෑදෙදහසක් දක්වා ඉහළ ගොස් ඇති බව අද (23) සවස චීන රාජ්ය මණ්ඩලයේ ප්රවෘත්ති කාර්යාලයේ පැවති මාධ්ය හමුවක දී චීන ජාතික බුද්ධිමය දේපළ පරිපාලනය පැවසීය. ඒ සමගම, ලොව නව නිපැයුම්වලට අදාළ නිල පේටන්ට් බලපත්ර සංඛ්යාව මිලියන 05 ඉක්මවූ මුල්ම රට බවට චීනය පත්ව තිබේ.
ඒ අතරින්, ක්වොන්ටම් තාක්ෂණය, ජෛව නිෂ්පාදනය, මිනිස් මොළය හා සම්බන්ධ පරිගණක අතුරුමුහුණත(BCI), 6G සන්නිවේදන තාක්ෂණය යනාදියෙන් යුත් අනා
More Stories
APEC නායක සමුළුවේ මාධ්ය මධ්යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම