
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව, රාජ්‍ය මණ්ඩලය වෙනුවෙන් චීනයේ සියලු ජනවාර්ගික ජනතාව, හොංකොං හා මැකෞ විශේෂ පරිපාලන කලාපවල හා තායිවානයේ චීන ස්වදේශිකයන් මෙන්ම විදේශ ගතව සිටින චීන ජාතිකයන් වෙත නව වසරේ සුබ පැතුම් එක් කරයි. අද(14) පෙරවරුවේ රාජ්‍ය මණ්ඩලය පැවැත්වූ නව වසරේ සමරු උත්සවයේ දී හෙතෙම සිය සුබාෂිංසනය පිරිනමමින් දේශනයක් ද සිදු කළේය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා උත්සවයේ මුලසුන දැරීය.
More Stories
චීන හා වියට්නාම ජනපති ආර්යාවෝ චීන ජාතික මහා රඟහල නරඹති
ඇමරිකාව ඊනියා හේතුවක් මත චීනයට එරෙහිව තීරු බදු පැනවුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි ප්‍රති පියවර ගන්නා බවට චීනයෙන් ප්‍රකාශයක්
ඉරාන වරායන්ට ඇතුළු වන සහ පිටවන නෞකා ඇමරිකාව අවහිර කිරීම ආතතීන් තවත් උග්‍ර කරන බව චීනය කියයි