Huangyan Dao සහ ඊට යාබද ගුවන් හා සාගර කලාපවල ආරක්ෂාව සහතික කරමින් චීන මහජන විමුක්ති හමුදාව විශේෂ මුර සංචාරයක් සිදු කරයි.
ජනවාරි මාසය ආරම්භයේ සිටම කලාපයේ රටවල් කිහිපයක් අදාළ ප්‍රදේශයේ කරනු ලැබූ ප්‍රකෝපකාරී ක්‍රියාවන්ට දැඩි විරෝධය දක්වමින් මෙම ආරක්ෂක මෙහෙයුම් සිදු කර තිබේ. ඉන් අවට ප්‍රදේශයේ සුපරීක්ෂාකාරීත්වය වැඩි කිරීම තවදුරටත් තහවුරු ඇති බව චීන මහජන විමුක්ති හමුදාවේ දකුණු යුද සේනාංකයේ අණදෙන නිලධාරීවරයා නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
දකුණු චීන මුහුදේ කලාපයේ සාමය සහ ස්ථාවරත්වය රැකගැනීමට සහ චීනයේ ස්වෛරීභාවය හා ආරක්ෂාව තහවුරු කිරීම මෙම ක්‍රියාමාර්ගයයේ අරමුණ බව ද ඔහු සඳහන් කළේය.
More Stories
10 වැනි චීන-දකුණු ආසියානු ප්රදර්ශනය ඇරඹේ
රාජ්ය සංචාරයක් සඳහා උතුරු කොරියාවට පැමිණි චීන ජනපති වෙත උණුසුම් පිළිගැනීමක්
චීන ජනපති උතුරු කොරියාවේ රාජ්ය සංචාරයකට බෙයිජිං නගරයෙන් පිටත් වේ