චීන රාජ්‍ය මණ්ඩලයේ පුවත් කාර්යාලයට අනුව, පසුගිය වසරේ චීනයේ ධාන්‍ය නිෂ්පාදනය අඛණ්ඩව ඉහළ අස්වැන්නක් වාර්තා කර ඇත.
එය ටොන් මිලියන 714.9කි. එම අස්වනු ප්‍රමාණය 2024 වසරට වඩා ටොන් මිලියන 8.4කින් වැඩිවී ඇති අතර, නව ඉහළ අස්වැන්නක් වාර්තා කර තිබේ.
චීනයේ ධාන්‍ය නිෂ්පාදන ධාරිතාව අඛණ්ඩව වසර දෙකක් පුරා ටොන් මිලියන 700කට අධික මට්ටමක පැවතීම විශේෂත්වයකි.
More Stories
චීන හා වියට්නාම ජනපති ආර්යාවෝ චීන ජාතික මහා රඟහල නරඹති
ඇමරිකාව ඊනියා හේතුවක් මත චීනයට එරෙහිව තීරු බදු පැනවුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි ප්‍රති පියවර ගන්නා බවට චීනයෙන් ප්‍රකාශයක්
ඉරාන වරායන්ට ඇතුළු වන සහ පිටවන නෞකා ඇමරිකාව අවහිර කිරීම ආතතීන් තවත් උග්‍ර කරන බව චීනය කියයි