චීනයේ විශාලතම අක්වෙරළ තෙල් නිධිය වන Bohai තෙල් නිධියේ, මෙම වසරේ සමස්ත තෙල් හා ගෑස් නිෂ්පාදනය ටොන් මිලියන 40 ඉක්මවා ගොස් තිබේ. මෙය නව ඓතිහාසික වාර්තාවකි.
මේ වනවිට චීනයේ Bohai තෙල් නිධිය සමස්තයක් ලෙස බොරතෙල් ටොන් මිලියන 600 කට වඩා නිෂ්පාදනය කර ඇත. මෙය චීනයේ විශාලතම අක්වෙරළ තෙල් හා ගෑස් නිෂ්පාදන පදනම ලෙස ගොඩනගා ඇති අතර, ඒ සඳහා ගවේෂණය සහ සංවර්ධනය, ඉංජිනේරු ඉදිකිරීම් සහ නිෂ්පාදන මෙහෙයුම් ඒකාබද්ධ කර තිබේ.
More Stories
චීන හා වියට්නාම ජනපති ආර්යාවෝ චීන ජාතික මහා රඟහල නරඹති
ඇමරිකාව ඊනියා හේතුවක් මත චීනයට එරෙහිව තීරු බදු පැනවුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි ප්රති පියවර ගන්නා බවට චීනයෙන් ප්රකාශයක්
ඉරාන වරායන්ට ඇතුළු වන සහ පිටවන නෞකා ඇමරිකාව අවහිර කිරීම ආතතීන් තවත් උග්ර කරන බව චීනය කියයි