චීන රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් හදිසි ගංවතුර සහන ද්‍රව්‍යයන්හී පළමු තොගය ඊයේ(08) දහවල් කොළඹ නගරය වෙත ළඟා විය. මෙම සැපයුම් කාණ්ඩය සඳහා ප්‍රධාන වශයෙන් බ්ලැන්කට්, ජීවිතාරක්ෂක ජැකට්, ඇඳ ඇතිරිලි, කූඩාරම් ආදිය ඇතුළත් වේ.
චීනයෙන් ශ්‍රී ලංකාවට හදිසි සහනාධාර
More Stories
චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරය බෙයිජිංහිදී ඇරඹේ
තායිවාන ස්වාධීනත්වයට සහාය දැක්වීම චීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජාත්‍යන්තර නිතීය උල්ලංඝනය කිරීමක්–චීන විදේශ ඇමතිවරයා
ලෝක ෆැසිස්ට් විරෝධී යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සරය වෙනුවෙන් අනුස්මරණ උත්සවයක් කොළඹදී