චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි මධ්‍යම කාරක සභාවේ පස්වැනි පූර්ණ සැසිය අද(26) පෙරවරුවේ බෙයිජිං අගනුවරදී ආරම්භ විය.
එහිදී මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය වෙනුවෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම් ෂී ජින්පිං මහතා සැසිය වෙත කාර්ය වාර්තාව ඉදිරිපත් කර ඇත. ‘පූර්ණ හා දැඩි විනයකින් යුතුව පක්ෂ පාලනය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට අදාළ ප්‍රධාන කරුණු රැසක් පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ යෝජනා’ සම්බන්ධයෙන් ද හෙතෙම එම අවස්ථාවේදී පැහැදිලි කළේය.
More Stories
ඇමරිකාවේ භාණ්ඩ මත පනවා ඇති 24%ක අතිරේක තීරුබද්ද තවත් මාස දෙකකට අත්හිටුවීමට චීනයෙන් තීරණයක්
‘පූර්ණ හා දැඩි විනයකින් යුතුව පක්ෂ පාලනය ඉදිරියට ගෙන යාම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය’ට අදාළ කරුණු ඉදිරිපත් කෙරේ
පක්ෂ පාලනය පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය සම්බන්ධයෙන් චීන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්