November 11, 2026

චීන රතු හමුදාවේ දිගු පා ගමනේ ජයග්‍රාහී 90වැනි සංවත්සරය වෙනුවෙන් සමරු කාසි එළිදැක්වේ

චීන රතු හමුදාවේ දිගු පා ගමනේ ජයග්‍රාහී 90වැනි සංවත්සරය සැමරීම සඳහා චීන මහජන බැංකුව රන් හා රිදී සමරු කාසි නිකුත් කරයි.

මෙම සමරු කාසි කට්ටලය රන් සහ රිදී සමරු කාසි දෙකකින් සමන්විතය. එම කාසි චීන මහජන සමූහාණ්ඩුවේ නීත්‍යනුකූල මුදල් ලෙස සැලකේ.

About The Author