මේ වසරට, ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධය හා ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය ජයගැනීමේ 80 වන සංවත්සරය යෙදේ. එමෙන්ම රට වෙනුවෙන් දිවි පිදූ විරුවන් අනුස්මරණ දිනය සැප්තැම්බර් මස 30 වනදාට යෙදී තිබේ. ඒ වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ හා රජයේ නායකයින් මෙන්ම විවිධ ක්ෂේත්‍රවල නියෝජිතයන් සමග එක්ව හෙට (30) පෙරවරුවේ Tiananmen චතුරශ්‍රයේ මහජන විරු ස්මාරකයට පුෂ්පෝපහාර දක්වනු ඇත. චීන මාධ්‍ය සමූහය එම අවස්ථාව සජීව ලෙස විකාශය කිරීමට නියමිත ය.
චීන මහජන විරුවන්ට පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවය හෙට චීන ජනපති ප්‍රධානත්වයෙන්
More Stories
චීන විදේශ අමාත්‍යවරයා හා ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා අතර දුරකථන සංවාදයක්
චීනයේ විවෘත කිරීමේ දොරටු තව තවත් පුළුල් ලෙස විවෘත වනු ඇති බව ප්‍රකාශ කෙරේ
මැදපෙරදිග ගැටුම සම්බන්ධයෙන් චීනය සිය ස්ථාවරය පැහැදිලි කරයි