ආපදා වැළැක්වීමේ, අවම කිරීමේ සහ සහන හැකියාව ඉහළ නංවාලීමේ වැදගත්කම චීන ජනපති අවධාරණය කරයි. ඊට අදාළ ලිපියක් හෙට(16) චීන Qiushi සඟරාවෙහි පළ කිරීමට නියමිත ය.
විශාල භූමියක් හිමි වීම හේතුවෙන් සංකීර්ණ දේශගුණික තත්ත්වයන්ට චීනය මුහුණ දෙයි. එයින් ඇති වන විවිධ ස්වාභාවික විපත් හමුවේ මධ්‍යම රජය විස්තීර්ණ පියවර ගැනීමෙන් ආපදා කළමනාකරණය සම්බන්ධව විශාල ජයග්‍රහණයක් අත්කරගෙන තිබේ. ආපදා කළමනාකරණය කිරීමේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය අත්‍යවශ්‍ය බව චීන ජනපති ෂී ජින් පිං මහතා එම ලිපියෙන් පෙන්වා දෙයි. එසේම එම කටයුතුවලදී ජනතාවගේ ජීවිත බේරා ගැනීමට මුල් තැන දිය යුතු ය. ස්වභාව ධර්මයේ නියමයට ගරු කිරීම සහ ආපදා වැළැක්වීම දැඩි අවධානයට ලක් කිරීම ඉතා වැදගත් බව ද හෙතෙම ලිපියෙන් අවධාරණය කරයි.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම