චීන වෙරළාරක්ෂක බලකායේ නෞකා කණ්ඩායම අද(14) චීනයේ Diaoyu දූපත් ආසන්න මුහුදු සීමාව තුළ මුර සංචාර පවත්වයි. එය නීත්‍යනුකූල ව චීන වෙරළාරක්ෂක බලකාය චීනයේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් සිදු කළ මුර සංචාර ක්‍රියාකාරකමකි.
චීන වෙරළාරක්ෂක බලකායේ නෞකා කණ්ඩායම චීනයේ Diaoyu දූපත් ආසන්න මුහුදු සීමාවේ මුර සංචාරයක
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම